T

පින්බර දායකත්වය

දවසේ මෙත් සිතිවිල්ල

ආයුබෝවන්

මෙත්තාවලෝකනය නිල වෙබ් අඩවියට පිවිසි ඔබ මෙත් සිතින් පිළිගනිමු !


තුන්ලෝකාග්‍ර වූ අප අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදූරජාණන් වහන්සේ විසින් වාදාළා වූ සුවාසූ දහසක් උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් පිරුණු අසිරිමත් බුදූ දහමේ අගය වෙන කවරදාකටත් වඩා වර්තමානයේ දී ජන ජීවිත වලට දැනෙන්නට පටන් ගෙන තිබේ.

මිනිස් වර්ගයා තම දෛනික කටයුතු සිදූ කරගෙන යන අතරවාරයේ දී පැන නඟිින්නා වූ විවිධාකාර කරදර බාධක හමුවේ පත්වන මානසික අසහනකාරීත්වයට මෙන්ම, ලෞකික ජීවිතයේ ඇති වන්නා වූ ගැට`ඵකාරී තත්ත්වයන්ටත් සදාකාලික පිහිටක්" පිළිසරණක් ඇත්තේ නිර්මල වූ බුදූ දහමේ බව බොහෝ දෙනාට අද අවබෝධ වී ඇත.

ලෝකය දෙස බැලුව ද අපට දැක ගත හැකි නවීනතම ප්‍රවණතාවය වන්නේ, බොහෝ දියුණු රටවල වෙසෙන උගත්, බුද්ධිමත් පිරිස් තම ජීවිත වලට සැබෑ ම වූ ආධ්‍යාත්මික සුවයක් ලබා ගැනීම පිණිස සත්‍යය සොයා බුදූ දහම ශීග්‍රයෙන් වැළඳ ගන්නා ආකාරයකි.

මෙවන් වටාපිටාවක දහමේ සා පිපාසාවෙන් පෙළෙන සුවහසක් වූ ශ්‍රී ලාංකික දූ පුතණුවන් වෙනුවෙන් උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයේ සිසිලස ලබා දීමේ උදාරතර අරමුණ පෙරදැරිව "මෙත්තාවලෝකනය නමින් බෞද්ධ මාසික සඟිරාවක් මෙන්ම නිල වෙබ් අඩවියක් ද කලඑළි බැසීය.

මෙත්තාවලෝකනයේ අපේ දැක්ම වන්නේ, දෙස් විදෙස් හි වෙසෙන දූ පුතුනට මෙන්ම තරුණ පිරිසට හා වැඩිහිටියන්ට ද ඉතාමත් සරලව" සමීපව දැනෙන පරිද්දෙන් නිවැරදි දහම් කරුණු කියා දී ඔවුනොවුන්ගේ සදහම් ඥානය වඩවා සැදැහැති ශක්ෂාකාමීයෙකු වශයෙන් ඔවුනොවුනගේ දිවිගමන වඩාත් අර්ථාන්විතව සාක්ෂාත් කරවාලීම ය.

Read More...

මෙත් පුවත්

අතිගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නාහිමිපාණන් වහන්සේගේ නිමක් නැති ශාසනික හා සමාජීය මෙහෙවරේ තවත් එක් ස්වර්ණමය අවස්ථාවක්...

Wednesday, 14 September 2016 11:28
අතිගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නාහිමිපාණන් වහන්සේගේ නිමක් නැති ශාසනික හා සමාජීය මෙහෙවරේ තවත් එක් ස්වර්ණමය අවස්ථාවක්...

ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරාධිපති අතිගෞරවාර්හ මුරුංගස්යායේ ඤාණීස්සර නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලක් දෙරණේත්, ජාත්‍යන්තරයේත් පිනට පහළ වූ...

ජපානයේ නීගතා හි දී අභිනවයෙන් විවෘත වූ ”නීගතා සකමුණි”බෞද්ධ විහාරය...

Thursday, 08 September 2016 08:10
ජපානයේ නීගතා හි දී අභිනවයෙන් විවෘත වූ ”නීගතා සකමුණි”බෞද්ධ විහාරය...

අත්යාලංකාරයෙන් බබළන සුන්දර ජපානයේ නීගතා හි දී අභිනවයෙන් ඉදිකළ ”නීගතා සකමුණි” බෞද්ධ විහාරය, ජපන් සහ ශ්රීලාංකික බොදුනුවන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා විවෘත කෙරුණේ සුුබමුහුර්තයෙනි. අවසීමා සහ...

ආසියානු තරුණ බෞද්ධ සමළුව මහත් හරසරින් තායිවානයේ දී...

Saturday, 06 August 2016 10:55
ආසියානු තරුණ බෞද්ධ සමළුව මහත් හරසරින් තායිවානයේ දී...

තාරුණ්‍යය බෞද්ධාගමික මුහුණුවරකින් අර්ථාන්විත කර ගැනීම උදෙසා රටවල් 17 ක එකතුවෙන් ඇති කරගත් "ආසියානු තරුණ බෞද්ධ සමළුව" මහත් හරසරින් යුක්තව පසුගියදා තායිවානයේ එවර්ග්‍රීන් ලුරල් හදී...

අසරණ වූ කොස්ගම සාලාව ග්‍රාමයේ ජනයාට තායිවානයෙන් මුළුතැන් ගෙයි උපකරණ...

Tuesday, 26 July 2016 22:39
අසරණ වූ කොස්ගම සාලාව ග්‍රාමයේ ජනයාට තායිවානයෙන් මුළුතැන් ගෙයි උපකරණ...

පසුගියදා කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ හදිසි පිපිරීම් තත්ත්වය හේතුවෙන් අසරණතාවයට පත් කඳවුර අවට ජනයා වෙත සහන සැලසීමේ වැඩපිළිවෙළක් පසුගියදා ක්‍රියාත්මක වූයේ අත්තනගල්ල ශ්‍රී...

මෙත්තාවලෝකනය මැලේසියාවට...

Friday, 03 June 2016 16:38
මෙත්තාවලෝකනය මැලේසියාවට...

බුදූ දහම සම්බන්ධයෙන් වූ හර පද්ධතීන් මනාව අවබෝධ කරවාලමින්, වත්මන් තරුණ පරපුරට මෙන්ම වැඩිහිටි සැමදෙනාටම දහම් කරුණු කියාදෙමින් මහගු මෙහෙවරක් දියත් කරනු ලබන මැලේසියාවේ "නාලන්දා"...

2013 මූලික පිරිවෙන් අවසන් විභාගය ඉහළින්ම සමත් වූ සාමණේර ස්වාමීන්වහන්සේලා දස නම මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවක...

Wednesday, 01 June 2016 22:45
2013 මූලික පිරිවෙන් අවසන් විභාගය ඉහළින්ම සමත් වූ සාමණේර ස්වාමීන්වහන්සේලා දස නම මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවක...

ෙගෟතම ශ්‍රී සම්මා සම්බුදූ සසුන් කෙත අස්වද්දමින් උතුම් වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරවනා මහා පවුර වන්නේ, ගෞරවණීය වූ අප මහා සඟරුවනයි. එවන් යතිවරයාණන් වහන්සේලා...

ඉනදියාවේ හා මියැන්මාරයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන එකවර වැඳ පුදා ගැනීමට එයාර් ඉනදියා ගුවන් සේවය නවතම ගුවන් ගමන් අවසර පත්‍රයක් හඳුන්වා දෙයි...

Monday, 30 May 2016 19:17
ඉනදියාවේ හා මියැන්මාරයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන එකවර වැඳ පුදා ගැනීමට එයාර් ඉනදියා ගුවන් සේවය නවතම ගුවන් ගමන් අවසර පත්‍රයක් හඳුන්වා දෙයි...

ජාත්‍යන්තර ගුවන් ගමනාන්ත 41 කට හා අභ්‍යන්තර ගුවන් ගමනාන්ත 69 කට, වසර 84 ක් පුරා සේවා සපයන එයාර් ඉනදියා ගුවන් සේවය, ලෝකයේ ප්‍රමුඛ පෙළේ ගුවන්...

මහත් උත්සවශ්‍රීයෙන් නේපාලයේ කත්මණ්ඩු චාරුමතී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල් ගල් තැබූ දා....

Wednesday, 06 April 2016 01:18
මහත් උත්සවශ්‍රීයෙන් නේපාලයේ කත්මණ්ඩු චාරුමතී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල් ගල් තැබූ දා....

තිලොවට තිලක වූ අප භාග්‍යවත් අරහත් ශාන්ති නායක අමාමෑණී සම්මා සම්බුදූරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළා වූ සුවාසු දහසක් උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධය ලොව දසත විසිර පැතිරවීම...

මාසික සඟරාව

සෙත් පිරිත්

භාවනා

ධර්ම දේශනා

Visitors Counting

035097
Today
Yesterday
This Week
Last Week
This Month
Last Month
All days
105
165
883
33248
270
3636
35097

අපේ වෙනත් ප්‍රකාශන

  • පින්බර දොළොස් පෝදා ග්‍රන්ථය
    පින්බර දොළොස් පෝදා ග්‍රන්ථය වසරේ සෑම මසකම උදාවන පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ විශේෂ සිදූවීම් මාලාවක් තිබේ. ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදූරජාණන් වහන්සේගේ සම්බුදූ දිවිය සහ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරසථිතිය පතා සිදූ වූ සිදූවීම් මාලාවක උතුම් සැමරුමක් වන මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනය" පාරිසරික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද ඇති කරළන්නේ නැවුම්…
  • "වඳිනෙමි දඹදිව බුද්ධභුමි" ග්‍රන්ථය සංසාර සාගරයේ ඉපදෙමින් මැරෙමින් යළිත් ඉපදෙමින් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා" උපදින උපදින ඒ ඒ ආත්මභවයන්හදී මිහිපිට සත්ත්වයෙකු කිසිදා නොවිඳිනා අනේකවිධ දූක් කම්කටොළු අනන්ත අප්‍රමාණව වඳ දරා ගනිමින් අවසානයේ මිනිසත් ආත්මභවයක ඉපිද" සාමාන්‍ය ජනයාගේ ජනහදවත් බුද්ධියෙන් මනාව ස්පර්ශ කර" ජීවිතයේ ඇති අනිත්‍යතාවය මැනැවින් අවබෝධ කරගෙන සියලූ කෙළෙසුන් නසා…
  • "අමාදම් සිසිලස" ග්‍රන්ථ 01" 02" 03" 04" 05 සුවහසක් වූ බොදූ බැතිමතුන්ගේ සිතට බුද්ධාලම්බන ප්‍රීතියක් එක් කරමින් සෑම පුන් පොහෝ දිනක ම ශී්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ එවකට හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ සංවිධායකත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පවත්වනු ලැබූ "අමාදම් සිසිලස" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනා 125 ඇතුළත්…
  • "Meththawalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Meththawalokanaya”,
Meththawalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre